12 වැනි ආරක්‍ෂක සේවා ක්‍රීඩා ජූඩෝ ශූරතාව -2022/23 ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිරිමි සහ කාන්තා අනුශූරතාව හිමිකරගන්නා ලදී
12 වැනි ආරක්‍ෂක සේවා ක්‍රීඩා ජූඩෝ ශූරතාවලිය 2023 පෙබරවාරි 07 වන දින සිට පෙබරවාරි 10 වන දින දක්වා පනාගොඩ ශ්‍රී ලංකා යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. අවසන් හා සම්මාන උළෙල 2023 පෙබරවාරි 10 වන දින එම ස්ථානයේදීම පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජූඩෝ සම්මේලණයේ සභාපති මේජර් ජෙනරාල් එම්ඊපී වීරසිංහ මහතා සහභාගි විය.
කාන්තා සහ පිරිමි කාණ්ඩ 16ක් යටතේ ශූරතාවලිය පැවැත්වුනු අතර ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැටකට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් රන් පදක්කම් හතක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් දොළහක් දිනා ගනිමින් එම ඉසව්වේ අනුශූරතාව දිනා ගත්හ. තවද, කණ්ඩායම් ඉසව්වල ශූරයන් ලෙස ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් සම්මාන හිමිකරගත්හ.මෙම අවස්ථාවට ගුවන් හමුදා ජූඩෝ සම්මේලණයේ ලේකම්, ගෲප් කැප්ටන් එම්පීඒ ගලප්පත්ති ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි විය.
ප්‍රථීඵල සාරාංශය
රන් පදක්කම් ලාභීන්
සැරයන් චාමර දර්මවර්ධන - කිලෝග්‍රෑම් 73න් පහළ බර කාණ්ඩය
නායක ගුවන් භට තරුෂික හංසමාල් - කිලෝග්‍රෑම් 81 න් පහළ බර කාණ්ඩය
කෝප්‍රල් ගයාන් අබේසිංහ - කිලෝග්‍රෑම් 100න් පහළ බර කාණ්ඩය
කෝප්‍රල් චාන්දනී බණ්ඩාරමැණිකේ - කිලෝග්‍රෑම් 57න් පහළ බර කාණ්ඩය
නායක ගුවන් කාන්තා ඉරේෂා චතුරංගනී - කිලෝග්‍රෑම් 63 න් පහළ බර කාණ්ඩය
පිරිමි කණ්ඩායම් ඉසව්ව
සැරයන් චාමර දර්මවර්ධන
කෝප්‍රල් සුදත් රෝහණ
කෝප්‍රල් ගයාන් අබේසිංහ
නායක ගුවන් භට ප්‍රදීප් මහේෂ්
නායක ගුවන් භට තරුෂික හංසමාල්
කාන්තා කණ්ඩායම් ඉසව්ව
කෝප්‍රල් චාන්දනී බණ්ඩාරමැණිකේ
නායක ගුවන් කාන්තා ඉරේෂා චතුරංගනී
නායක ගුවන් කාන්තා නදීෂානි ෆොන්සේකා
ගුවන් කාන්තා රෝෂිකා උපමාලි
කෝප්‍රල් ගයානි ලක්ෂානි
රිදී පදක්කම්ලාභීන්
කෝප්‍රල් සුදත් රෝහණ - කිලෝග්‍රෑම් 66 න් පහළ බර කාණ්ඩය
නායක ගුවන් භට සුසිල් ජානක - කිලෝග්‍රෑම් 81 න් පහළ බර කාණ්ඩය
නායක ගුවන් භට මොහොමඩ් ඔස්මාන් - කිලෝග්‍රෑම් 100 ට වැඩි බර කාණ්ඩය
ගුවන් කාන්තා රෝෂිකා උපමාලි - කිලෝග්‍රෑම් 70 න් පහළ බර කාණ්ඩය
ලෝකඩ පදක්කම්ලාභීන්
නායක ගුවන් භට චින්තක් ප්‍රදීප්කුමාර - කිලෝග්‍රෑම් 66 න් පහළ බර කාණ්ඩය
නායක ගුවන් භට සදරුවන් ආරච්චි - කිලෝග්‍රෑම් 73න් පහළ බර කාණ්ඩය
නායක ගුවන් භට ප්‍රදීප් මහේෂ් - කිලෝග්‍රෑම් 90 න් පහළ බර කාණ්ඩය
නායක ගුවන් භට දර්ශන ගිහාන් - කිලෝග්‍රෑම් 100 න් පහළ බර කාණ්ඩය
නායක ගුවන් කාන්තා ක්‍රීඩිකාව නදීෂානි ෆොන්සේකා - කිලෝග්‍රෑම් 48 න් පහළ බර කාණ්ඩය
නායක ගුවන් කාන්තා ඉරේෂිකා රූපසේන - කිලෝග්‍රෑම් 48 න් පහළ බර කාණ්ඩය
නායක ගුවන් කාන්තා ක්‍රීඩිකාව ප්‍රියන්ති සුරංගිකා - කිලෝග්‍රෑම් 52 න් පහළ බර කාණ්ඩය
කෝප්‍රල් මෛත්‍රී සඳමාලි - කිලෝග්‍රෑම් 57න් පහළ බර කාණ්ඩය
නායක ගුවන් කාන්තා දෙව්මිණි රණසිංහ - කිලෝග්‍රෑම් 63 න් පහළ බර කාණ්ඩය
කෝප්‍රල් සංජීවනී බණ්ඩාරමැණිකේ - කිලෝග්‍රෑම් 78න් පහළ බර කාණ්ඩය
නායක ගුවන් කාන්තා ද සිල්වා වයිඑන්එස් - කිලෝග්‍රෑම් 100 ට අඩු බර කාණ්ඩය
කෝප්‍රල් ගයානි ලක්ෂානි - කිලෝග්‍රෑම් 78ට වැඩි බර කාණ්ඩය