ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහාය ඇතිව කටානේ ගින්න මැඩපවත්වන ලදී
2023 පෙබරවාරි 12 වන දින උදෑසන කටාන කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කර ඇත. කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට ගුවන් හමුදා ගිනි නිවන භටයින් සහ ගිනි නිවන රථ එම ස්ථානයට පිටත් කර යවන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි