ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (CISM) මහලේකම්තුමා සහ ගුවන් හමුදාපතිතුමන් අතර නිල හමුවක්
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (CISM) මහලේකම්, ඉතාලි නාවික හමුදාවේ කැප්ටන් රොබර්ටො රෙචියා මහතා 2023 පෙබරවාරි 13 වන දින උදෑසන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශණ පතිරණ හමුවිය.
මේ වන විට පැවැත්වෙන CISM බීච් වොලිබෝල් ශූරතාවලියට අදාළ සුහද සාකච්ඡාවෙන් පැවැත්වීමෙන් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහ ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (CISM) මහලේකම්තුමා අතර නිල සමරු ඵලක හුවමාරුවක්ද සිදු කර ලදී.