
2022 ඩයලොග් ජාතික දැල්පන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා නෙට්බෝල් කණ්ඩායම අනුශූරතාවය හිමිකර ගන්නා ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායම 2022 ඩයලොග් ජාතික දැල්පන්දු ශූරතාවලියේ හැටන් නැෂනල් බැංකු කන්ඩායම සමඟ පැවති තරගයෙන් ලකුණු 28-45ක් ලෙස ලබා ගනිමින් අනුශූරතාව හිමිකරගන්නා ලදී. අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා යුද හමුදාව කන්ඩායම පරදවා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.
ශූරතාවලිය 2023 පෙබරවාරි 11 සිට 13 දක්වා ටොරින්ටන් පිටියේදී පැවැත්විණි.
ශූරතාවලිය 2023 පෙබරවාරි 11 සිට 13 දක්වා ටොරින්ටන් පිටියේදී පැවැත්විණි.