ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත් කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාළි 2023 පෙබරවාරි 13 වන දින සිදු කරන ලද අතර එහිදී අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් බී.ඩබ්.ඩී.එන්.එම් සමරකෝන් විසින් ගෲප් කපිතාන් ඒ.ඩී.ආර් ලියනාරච්චිගේ වෙත නව තනතුර භාර දෙන ලදී.

ගෲප් කැප්ටන් ලියනාරච්චිගේ නිළධාරීතුමන් නව තනතුර භාර ගැනීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුරේ අණදෙන නිලධාරි තනතුර දරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි