රත්මලාන විද්‍යුත් සහ සන්නිවේදන පක්ෂාංගය 20 වෙනි වර්ෂ පුර්ණය සමරයි.
රත්මලාන විද්‍යුත් සහ සන්නිවේදන පක්ෂාංගය ආරම්භ කර 2011 අප්‍රේල් මස 02 දිනට වසර 20ක් සම්පුර්ණ වීම නිමිති කොට ගෙන ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් සංවිධානය කිරීමට පක්ෂාංග අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් බන්දුල ඇතුළු පක්ෂාංගයේ සියළු සේවා පුද්ගලයින් කටයුතු යොදන ලදී.  

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගුවන් හමුදා විද්‍යුත් සහ විදුලි ඉංජිනේරු අධ්‍යක්ෂ ගුවන් කොමදෝරු රොහාන් පතිරගේ සහභාගී විය. චිරාගත සම්ප්‍රදායට අනුකූලව පොල්තෙල් පහණ දැල්වීමෙන් අනතුරුව වසර 20ක අතීතය සිහිපත් කරමින් සැමරුම් උත්සවය ඉහලින් සැමරින. 




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි