කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවාරන පුහුණු පාසල වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ.
කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවාරන පුහුණු පාසලේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීමේ සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2023 පෙබරවාරි 28 වන දින පාසල් පරිශ්‍රයේදී සිදු කරන ලද අතර නික්ම යන අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම්ඒඩීඒපි පෙරේරා විසින් වින්ග් කමාන්ඩර් සිපී හෙට්ටිආරච්චි වෙත නව තනතුර භාර දෙන ලදී.  

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි