ශ‍්‍රි ලංකා ගුවන් හමුදා අභිමනවත් 72 සංවත්සරය සමරමින් ගුවන් හමුදා කැඩෙට් නිළධාරීන් අධිකාරියට පත්කිරිම ජනාධිපති තුමන්ගේ ප‍්‍රධානත්වයෙන්
2:28pm on Friday 10th March 2023
සුරකිමු ලකඹර තේමා කර ගනිමින් ශ‍්‍රී ලාංකීය නිල් ගුවන සුරකින ශි‍්‍ර ලංකා ගුවන් හමුදාව සිය 72 වන සංවත්සරය 2023 මාර්තු මස 02 වන දින අභිමානවත්ව සමරන ලදී. පුරා වසර 72 ක් ශ‍්‍රි ලංකිය ලක් අඹර සුරකිමින් දේශයේ ස්වෛරිත්වය ආරක්ෂාකරනු ලබන ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් කාර්යයට උරදීම සඳහා ශි‍්‍ර ලංකා ගුවන් හමුදා සාමාජිකයෙකු සමාජිකාවක ලෙස ගුවන් හමදා සේවයට එක්වන අංක 65 වන කෙඩෙට් නිලධාරී පාඨමාලාව හා 17 වන කෙඩෙට් නිලධාරිණී පාඨමාලාව අංක 35 හා 37 කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කෙඩෙට් නිලධාරී පාඨමාලාව හැදැරූ නිළධාරීන්, නිළධාරිණියන් අධිකාරියට පත් කිරීම මෙන්ම අංක 101 ක් වන පියාසර කැඩෙට් නිලධාරී පාඨමාලාව හැදැරූ කැඩෙට් නිළධාරීන් හට පියාසර නිල ලාංජන පැළඳවීම අතිගරු ජනාධිපති රනිල් වික‍්‍රමසංහ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ සහභාගිත්වයෙන් ගුවන් හමුදා චීනවරාය විද්‍යාපිඨ කදවුරේදී 2023 පෙරවාරි මස 03 වන දින අභිමානවත් අයුරින් සිදු කරන ලදී .
ගුවන් හමුදා කැඩෙටි නිළධාරි පාඨමාලාව විසිරයාමේ පෙළපාලියේ අණදෙන නිළධාරී වශයෙන් ගුවන් හමුදා ඩිනවරාය විද්‍යාපිඨ කදවුරේ පිඨාධිපති එයාර් කොමොඩෝ දේශප‍්‍රිය සිල්වා කටයුතු කරනු ලැබු අතර මෙහිදි අංක 65 කැඩෙට් නිලධාරී පාඨමාලාව අංක 35 හා 37 කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කැඩෙට් නිලධාරී පාඨමාලාව හැදැරු කැඩෙට් නිලධාරීන් 40 දෙනෙකු අධිකාරියට පත් කිරිම ද අංක 101 වන පියාසර කැඩෙට් නිලධාරී පාඨමාලාවෙහි කැඩෙටි නිලධාරින් 08 දෙනෙකු හට පියාසර නිල ලාංජන පැළඳවීම සිදු විය.
පාඨමාලාවන්හී සුවිශේෂී දක්ෂතා දැක්වූ කෙඩෙට් නිළධාරී/නිළධාරිණියන් හට විශේෂ සම්මාන ප‍්‍රධානය කිරිමද මෙහිදි සිදුවු අතර එහිදි දක්ෂතම පියාසර කැඩෙටි නිලධාරියට හිමි සමිමානය කැඩෙටි නිළධාරි විදුර නිමේෂ් පෙරේරා විසින් සෑම අතින්ම දක්ෂතම කැඩෙටි නිලධාරියට හිමි සමිමානය දිනාගැනිමට සමත් විය.
ලකඹර ජයගත් ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් නිල් අහසේ තම අණසක පතුරවමින් නිදහසේ එක් එක් රටා මවමින් පැරෂුට් සංදර්ශනයක් ද ඉදිරිපත් කරමින් මෙම අවස්ථාවට අභිමානවත් බවක් එක් කරන ලදි.
මෙම විසිරයාමේ උත්සවය සදහා ජනාධිපති කාර්ය්‍ය මණ්ඩල ප‍්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබද ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක රාජ්‍යය ආරක්ෂක රාජ්‍යය අමාත්‍යය ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ආරක්ෂක ලේකමි විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න ශ‍්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිළධාරීන් හා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපිඨයේ පීඨාධිපති එයාර් කොමඩෝ ප‍්‍රියදර්ශන සිල්වා ඇතුලු ති‍්‍රවිධ හමුදා හා පොලීිසියේ නිළධාරීන් හා සෙසු නිළයන් ද ආධුනික කෙඩෙටි නිළධාරි/නිළධාරිනියන් ගේ දෙමාපියන් විශාල පිරිසක් ද සහභාගී වීය.
විශේෂ සම්මානලාභීන්
නියමු නිලධාරී ඩබ්ලිව්ඒවීඑම් වීරසිංහ - පරිපාලන ශාඛාවේ හොඳම නිලධාරි කැඩෙට් නිලධාරියා සඳහා වන ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එස්විඑස් ප්‍රනාන්දු අනුස්මරණ කුසලානය (අංක 65 නිලධාරි ශිෂ්‍යභට බඳවා ගැනීම)
ගුවන් නියමු නිලධාරී යුඅයිඕ ද සිල්වා - ඵ් විංග් කමාන්ඩර් එච්පි කරුණාරත්න අනුස්මරණ කුසලානය ලොජිස්ටික්ස් ශාඛාවේ හොඳම නිලධාරි කැඩෙට් නිලධාරියා සඳහා (අංක 65 නිලධාරි ශිෂ්‍යභට බඳවා ගැනීම)
නියමු නිලධාරී එම්එස්එස් කුරුප්පු - රෙජිමේන්තු ශාඛාවේ හොඳම නිලධාරි කැඩෙට් නිලධාරියා සඳහා වන ඩබ්ලිව්ජී සීඩීආර් ජේඊ පීරිස් අනුස්මරණ කුසලානය (අංක 17 කාන්තා නිලධාරි ශිෂ්‍යභට බඳවා ගැනීම)
නියමු නිලධාරී එම්ඩබ්එස්එච් වීරසිරි - ගෘප් කැප්ටන් එස්සන්එච් ගුණතිලක අනුස්මරණ කුසලානය මෙහෙයුම් ගුවන් ශාඛාවේ දක්ෂතම නිලධාරි කැඩෙට් නිලධාරියාට (අංක 65 නිලධාරි ශිෂ්‍යභට බඳවාගැනීම්)
ගුවන් නියමු නිලධාරී කේ.ආර්.බස්නායක - තොරතුරු තාක්ෂණ ඉංජිනේරු ශාඛාවේ හොඳම නිලධාරි කැඩෙට් නිලධාරියාට හිමි කුසලානය (අංක 17 කාන්තා නිලධාරි ශිෂ්‍යභට බඳවා ගැනීම)
නියමු නිලධාරී ඩබ්ලිව්.කේ.වී. ජයනක - ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ශාඛාවේ හොඳම නිලධාරි කැඩෙට් නිලධාරියා සඳහා වන ස්කොඩ්‍රන් ලීඩර් ඩිඑස්පි මෙන්ඩිස් අනුස්මරණ කුසලානය (අංක 65 නිලධාරි ශිෂ්‍යභට බඳවා ගැනීම)
ගුවන් නියමු නිලධාරි එස්.වී.එම්. ජයවර්ධන - ගගන හා සාමාන්‍ය ඉංජිනේරු ශාඛාවේ හොඳම නිලධාරි කැඩෙට් නිලධාරියා සඳහා වන ගෘප් කැප්ටන් ඩී.එස්.වික්‍රමසිංහ අනුස්මරණ කුසලානය.(අංක 65 නිලධාරි ශිෂ්‍යභට බඳවාගැනීම්)