![](../uploads/news/awardcerghps_23/30.jpg)
24 වැනි ගුවන් හමුදා පාපැදි සවාරිය 2023 තරගයේදී ගුවන් හමුදා කාන්තා ශූරතාව සහ පිරිමි අනුශූරතාව දිනා ගන්නා ලදී
2:37pm on Friday 10th March 2023
"ගුවන් හාමුද පාපැදි සවාරිය 2023" ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 72 වැනි සංවත්සරයට සමගාමීව අඛණ්ඩව 24 වැනි වරටත් පවත්වන ලද අතර. පිරිමි තරගය 2023 මාර්තු 02, 03 සහ 04 යන දිනවල අදියර 3 කින් පැවැත්විණි. දිවයිනේ නන් දෙසින් මෙන්ම විදේශිය පාපැදි කරුවන් මෙම තරඟයට සහභාගී වූ අතර, මුළු දුර කිලෝමීටර් 395.4 ක් ආවරණය කර ඇත. සමස්ත ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ චන්දන දයානන්දන සමත් විය. එමෙන්ම ඉන්දීය ගුවන් හමුදාවේ සාමාජිකයකු වූ ක්‍රිෂ්ණා නායකකොඩි සමස්ත තරගයේ සිව්වැනි ස්ථානය ලබා ගැනීම මෙවර තරගයේ කැපී පෙනෙන සිදුවීමක් විය. කණ්ඩායම් ශූරතාව ශ්‍රී ලංකා යුධ හමුදා පාපැදි කණ්ඩායම විසින් දිනාගන්නා ලද අතර, ගුවන් හමුදා පිරිමි කණ්ඩායම විසින් පවත්වන තරඟයේ අනුශූරතාවය දිනා ගන්නා ලදී.
2023 මාර්තු 04වන දින ආරම්භ වූ කාන්තා තරගය ද හබරණ සිට අනුරාධපුරය දක්වා කිලෝමීටර් 84.9ක දුරක් ගෙවූ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි ක්‍රීඩිකා දිනේෂා දිල්රුක්ෂි පළමු ස්ථානයට පත් වූ අතර, සුදාරිකා ප්‍රියදර්ශනී දෙවන ස්ථානයට පත් වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඇන් ෂෙනාලි පෙරේරා තෙවැනි ස්ථානයට පත්විය.
ත්‍යාග ප්‍රදානෝත්සවය අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී පැවැත්වුණු අතර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. මාණ්ඩලික ප්‍රධානී,ගුවන් හමුදා පාපැදි සමිමේලනයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, ගුවන් හමුදා අනුරාධපුර කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ප්‍රියමාල් ප්‍රනාන්දු, සියලුම අනුග්‍රාහකයින්, නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය
ප්රතිඵල සාරාංශය
පිරිමි තරඟය
පිරිමි කණ්ඩායම් ශූරයා - ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම
පිරිමි කණ්ඩායම් අනුශූරයන් - ශ්‍රී ලංකා ගුවන් හමුදාව
සමස්ත පිරිමි ශූරයා - චන්දන දයානන්දන - ශ්‍රී ලංකා යුද හමුදාව
සමස්ත පිරිමි දෙවන ස්ථානය - අවිශ්ක දිල්නුවන් මැඩොන්සා - ශ්‍රී ලංකා යුධ හමුදාව
සමස්ත පිරිමි තුන්වන ස්ථානය - සුරංග රණවීර - දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
ස්ප්‍රින්ට් ශූරයා – ප්‍රභාෂ් මධුශංක - ශ්‍රී ලංකා නාවික හමුදාව
කාන්තා තරඟය
කාන්තා කණ්ඩායම් ශූරිය - ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම
කාන්තා අනුශූරතාව - ශ්‍රී ලංකා නාවික හමුදාව
සමස්ත කාන්තා ශූරිය - දිනේෂා දිල්රුක්ෂි - ශ්‍රී ලංකා ගුවන් හමුදාව
සමස්ත කාන්තා දෙවන ස්ථානය - සුදාරිකා ප්‍රියදර්ශනී - ශ්‍රී ලංකා ගුවන් හමුදාව
සමස්ත කාන්තා තෙවන ස්ථානය - ඈන් ෂෙනාලි - ශ්‍රී ලංකා නාවික හමුදාව
ස්ප්‍රින්ට් ශූරිය - දිනේෂා දිල්රුක්ෂි - ශ්‍රී ලංකා ගුවන් හමුදාව

![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/1.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/2.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/3.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/4.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/5.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/6.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/7.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/8.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/9.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/10.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/11.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/12.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/13.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/14.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/15.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/16.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/18.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/19.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/20.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/21.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/22.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/23.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/24.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/25.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/26.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/27.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/28.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/29.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/30.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/31.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/32.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/33.jpg)
![SLAF WOMEN
DOMINATED AND MEN SECURED RUNNERS-UP AT THE 24TH GUWAN HAMUDA PAPEDI
SAWARIYA 2023](../uploads/news/awardcerghps_23/34.jpg)