
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 මාර්තු 07 වන දින කඳවුරු පරිශ්‍රයේදී පවත්වන ලදී. පිටත්ව යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩිඑම්ආර් දසනායක නිළධාරීතුමන් විසින් විංග් කමාන්ඩර් වෙත නව තනතුර තාවකාලිකව භාර දෙන ලදී.
පසුව ඉරනමඩු ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එම්පීඑස් මාරප්පෙරුම වැඩබලන අණදෙන නිලධාරි ආර්ඒඩීඑස්ජේපී රණසිංහ නිළධාරීතුමන්ගෙන් නව තනතුර භාරගැනීමට නියමිතව ඇත.
පසුව ඉරනමඩු ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එම්පීඑස් මාරප්පෙරුම වැඩබලන අණදෙන නිලධාරි ආර්ඒඩීඑස්ජේපී රණසිංහ නිළධාරීතුමන්ගෙන් නව තනතුර භාරගැනීමට නියමිතව ඇත.









