අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 17 වන සංවත්සරය සමරයි
කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය සිය 17 වන සංවත්සරය 2023 මාර්තු 10 වන දින අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩබ්ලිව්ජීඑන්ඩී වැවකුඹුර ගේ මගපෙන්වීමකට අනුව සමරන ලදී.අංක 01 රේඩාර් බලඝණය 2006 මාර්තු 10 වැනි දින ආරම්භ කරන ලදී.
චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් සංවත්සර සැමරුම ආරම්භ වූ අතර, අනතුරුව කඳවුරට ආසන්නව පදිංචිව සිටින අසරණයන් වෙත වියළි සලාක සහ ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී. අවසානයේ බලඝණයේ සියලුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ක්‍රීඩා ඉසව්වක් සංවිධානය කරන ලදී.