ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ඨතම ගුවන් භටයා සහ ගුවන් කාන්තාව සදහා සමිමාන ප්‍රධානය කෙරේ
7:03am on Tuesday 11th April 2023
ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට අභිබවා යමින් නිර්මානශීලි නිපැයුමි හා නව සොයාගැනිමි ආදි නොයෙකුත් කරුණු ඔස්සේ කටයුතු සිදුකළ විශිෂ්ඨතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ඇගයිමට ලක්කිරිම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා විශිෂ්ඨතා සමිමාන ප්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා ඊගල්ස් ලැගුන්විවි උත්සව ශාලාවේදි පැවැත්විය.
2022 වර්ෂය තුල ගුවන් හමුදාවේ එක් එක් වෘත්තින්ට අදාල විශිෂ්ඨතම ගුවන් භටයා තේරිම පිළිගත් ක්රමෙවිදයකට අනුව එම වෘත්තියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අධික්ෂණයන් යටතේ සිදුකරිමෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් පත්කරනු ලබන තේරීම් කමිටුවේ නිර්දේශයන්ට අනුව වැඩිම ලකුණු ලබාගන්නා ගුවන් භටයා හා ගුවන් කාන්තාව වසරේ විශිෂ්ඨතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ලෙස සමිමාන ලබන අතර නව සොයාගැනිමි හා නව නිපයුමි සිදුකරනු ලබන කාණ්ඩායමි සදහාද මෙහිදි සමිමාන පිරිනමන ලදි.
ඒ අනුව 2022 වසරේ ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ඨතම ගුවන් භටයා ලෙස චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අංක. 01 විවේක හා විනෝදස්වාද පක්ෂාංගයට අනුයුක්තව සේවය කරනු ලබන බළලත් නිලධාරි ආර්.ජී.එස් ප්‍රියංකර පිදුම් ලැබූ අතර විශිෂ්ඨතම ගුවන් කාන්තාව ලෙස කටුනායක ගුවන් හමුදා මුලික කදවුරේ නිලධාරී නිවස්නයේ භෝජනාගාර සහයිකාවක ලෙස සේවය කරනු ලබන කෝප්රල් ලක්ෂිකා ඒ.පී විසින් පිදුම් ලබන ලදි.
කණ්ඩායමි අංශයෙන් විශිෂ්ඨතම තත්වපාලන කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව කදවුරු කණ්ඩායම ද විශිෂ්ඨතම පරිසර කළමණාකරණ ව්‍යාපෘති කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කණ්ඩායමද විශිෂ්ඨතම පර්යේෂණ කණ්ඩාම ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා මීරිගම කදවුරේ ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ කණ්ඩායම මෙහිදි සමිමාන දිනාගන්නා ලද අතර විශිෂ්ඨතම ගුවන් භටයා සහ ගුවන් කාන්තාව සදහා මුදල් ත්‍යාගද මෙහිදි පිරිනමන ලදි.
මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි තුමන් ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින් මෙන්ම ගුවන් හමුදා නිළධාරින් සෙසු නිළයන් හා සමිමාන ලැබු ගුවන් හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගි විය.
ගුවන් භටයින් ගුවන් කාන්තාවන්
හොඳම ගුවන් මෙහෙයුම් වෘත්තිකයා
කෝප්රල් විජේසිරි එච්.එච්.එම්.එස්.පී.බී
ගොඩබිම් ආර්ක්ෂක අංශයේ දක්ෂතම වෘත්තිකයා ගොඩබිම් ආර්ක්ෂක අංශයේ දක්ෂතම වෘත්තිය ගුවන් කාන්තාව
බළපංති සැරයන් වික්‍රමසිංහ එම්.පී.ඒ.ආර් සැරයන් කාංචනා ඩබ්ලිව්.ඩී.ඩී
විශිෂ්ඨතම ගගන ඉංජිනේරු වෘත්තිකයා විශිෂ්ඨතම ගගන ඉංජිනේරු වෘත්තිය ගුවන් කාන්තාව
සැරයන් චතුරිකා ඩී.ඩී.අයි සැරයන් අබේසුන්දර ඒ.එම්.ඩී
හොඳම සාමාන්‍ය ඉංජිනේරු වෘත්තිකයා
සැරයන් මධුරංග එච්.කේ.එස්
හොඳම ඉලෙක්ට්‍රොනික සහ විදුලි සංදේශ වෘත්තිකයා හොඳම ඉලෙක්ට්‍රොනික සහ විදුලි සංදේශ වෘත්තිය ගුවන් කාන්තාව
සැරයන් ජයලත් ජේ.පී.සී කෝප්රල් ගුණතිලක කේ.එම්.එස්.එච්
හොඳම තොරතුරු තාක්ෂණ වෘත්තිකයා හොඳම තොරතුරු තාක්ෂණ ගුවන් කාන්තාව
කෝප්රල් මධුශංක එම්.එම්.එස් කෝප්රල් ලක්ෂිකා ඒ.පී
හොඳම පරිපාලන වෘත්තිකයා
සැරයන් ශානක එස්.එම්.එස්
හොඳම සිවිල් ඉංජිනේරු වෘත්තිකයා
සැරයන් තිලකරත්න එච්.එම්.එච්.කේ
හොඳම සෞඛ්‍ය සේවා වෘත්තිකයා හොඳම සෞඛ්‍ය සේවා වෘත්තිය ගුවන් කාන්තාව
බළපංති සැරයන් එදිරිසිංහ ඊ.ඒ.එස්.පී කෝප්රල් සඳමාලි එම්.ඩී.ඩී.එන්
දක්ෂතම විනයාරක්ෂක වෘත්තිකයා දක්ෂතම විනයාරක්ෂක වෘත්තිය ගුවන් කාන්තාව
බළලත් නිළධාරී කේ.ඩී.එන්.ජයලාල් කෝප්රල් චතුරංගි ඩබ්ලිව්.එම්.ඩී
දක්ෂතම ශාරීරික පුහුණු වෘත්තිකයා හොඳම ශාරීරික පුහුණු වෘත්තිකයා
බළප සැරයන් රණසිංහ කෝප්රල් සුමනරත්න
හොඳම රංග කලා වෘත්තිකයා හොඳම රංග කලා වෘත්තිය ගුවන් කාන්තාව
කෝප්රල් මුතුකුමාරණ එම්.පී.එස්.පී කෝප්රල් දිනූෂා කේ.ජී
හොඳම සහාය සේවා වෘත්තිකයා
කෝප්රල් බණ්ඩාර එච්.එම්.ඩී.ජේ