ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායම මැලේසියාවේ සංචාරයක
ආරක්ෂක සේවා තරගාවලියේදි ශුරියන් බවට පත්වු ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායම මෙම මස 27 දින මැලේසියාවේ තරග සංචාරයක නිරත වෙයි. එහිදි ඔවුන් "Feaolah Sukun Bandar"ක්‍රිඩා පාසලේ දැල්පන්දු කණ්ඩායම සමග තරග වැදිමට නියමිතය.මෙම මස 27 වෙනි දින සිට 31 වෙනි දින් දක්වා ගුවන් හමුදා  දැල්පන්දු කඩායම මැලේසියාවේ රැදි සිටිනු ඇත.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි