අන්තර් ඒකක බොක්සිං ශූරතාවය වන්නි ගුවන් හමුදා කඳවුරට
අප්‍රේල් මස 06,07 සහ 08 යන තෙදින තුළ ගුවන් හමුදා ගිනි නිවාරණ ඒකක පරිශ්‍රයේදී පවත්වන ලද අන්තර් ඒකක බොක්සිං තරඟාවළියේ ශූරතාවය දිනා ගැනීමට විශේෂ මෙහෙයුම් රාශී මූලය වන්නි ගුවන් හමුදා කඳවුර ඊයේ (08) සමත් විය.
විවිධ බරපන්ති රැසක් යටතේ ක්‍රීඩකයින් කරට කර තරග වැඩුනු අතර මෙහිදී විශේෂ මෙහෙයුම් රාශී මූලය වන්නි කඳවුර ප්‍රසාද ලකුණු 21 ලබාගනිමින් ශුරතාවය දිනාගත් අතර ප්‍රසාද ලකුණු 21 ක් ලබා ගනිමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කඳවුර අනුශූරතාවය දිනාගන්නා ලදී.දෙපිලම සම තත්වයක පසුවූ හෙයින් විවිධ බරපන්ති යටතේ ලබාගත් රන් පදක්කම් මත වන්නි කදවුර ඉදිරියෙන් සිටි නිසාත් වන්නි කදවුරට ශූරතාවය හිමි විය.
මෙහිදී දක්ෂතම බොක්සිං ක්‍රීඩකයාට හිමි සම්මානය විශේෂ මෙහෙයුම් රාශී මූලය වන්නි කදවුරේ ගුවන් භට නිෂ්ශංක හිමි වුණු අතර දක්ෂතම පරාජිතයාට හිමි සම්මානය ගුවන් හමුදා චීන වරාය ගුවන් හමුදා කදවුරේ ගුවන් භට දිනේෂ් බණ්ඩාර හට හිමි විය.
තරඟාවළියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ශ්‍රී ලංකා ආධුනිකත්ව බොක්සිං සම්මේලනයේ සභාපති රොහාන් අබේවර්දන මහතා සහභාගී විය. මෙම අවස්ථාවට ගුවන් හමුදාවේ සැලසුම් අධ්‍යක්ෂක හා ගුවන් හමුදා බොක්සිං සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ඒ. කුමරේසන්, ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් නාවුක හා ගුවන් එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල හා වැඩබලන අධ්‍යක්ෂක පුහුණු ගුවන් කොමදෝරු එම්.එල්.කේ පෙරේරා යන නිළධාරීන්ද සහභාගී විය.
කි.ග්‍රෑ. 91 ට වැඩි
කෝප්‍රල් ලක්මාල් එච් ඒ ඩබ් කේ - බණ්ඩාරනායක ගුවන් තොටුපොල
කි.ග්‍රෑ. 81
නා.ගු.භට ප්‍රියංකර කේ එච් ඒ එස් - කොළඹ
කි.ග්‍රෑ. 75
ගු.භට වසන්ත එච් ආර් - ඒකල
කි.ග්‍රෑ. 69
ගු.භට පුෂ්පකුමාර එම් ඩී - බණ්ඩාරනායක ගුවන් තොටුපොල
කි.ග්‍රෑ. 64
ගු.භට විජේසුන්ඩර ඩබ් එම් ඒ එස් - වවුනියාව
කි.ග්‍රෑ. 60
ගු.භට විජේනාග ඩබ් ජී එන් සී - වවුනියාව
කි.ග්‍රෑ. 56
නා.ගු.භට පතිරණ එස් ඒ එස් - පෙරාරු
කි.ග්‍රෑ. 52
ගු.භට නිශ්ශංක - වන්නි
කි.ග්‍රෑ. 49
ගු.භට සම්පත් කුමාර කේ ජි එල් - වන්නි
දක්ෂතම ක්‍රීඩකයා - ගු.භට නිශ්ශංක - වන්නි
දක්ෂතම පරාජිතයා - ගු.භට දිනේෂ බණඩාර් - චීන වරාය