ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරිවරයෙක් පත්කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගයේ (GEW) නව අණදෙන නිළධරී තනතුර භාරදීම සහ භාරගැනිමේ සම්ප්‍රදායික පෙළපාලිය 2023 මාර්තු 24 වන දින සිදු කරන ලදී.පක්ෂාංගය පරිශ්‍රයේදී පවත්වන ලද අතර අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එම්පීපීසී පෙරේරා විසින් ගෲප් කැප්ටන් එම්එස් කුමාරගේ නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.

ගෲප් කැප්ටන් එම්.එස්.කුමාරගේ නව අණදෙන නිළධාරී තනතුර භර ගැනීමට පෙර ගුවන් හමුදා කටුනායක කඳවුරේ පර්යේෂණ හා සංවර්ධන පක්ෂාංගයේ අණදෙන නිලධාරීතුමන් ලෙස සේවය කරන ලදි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි