ගුවන් හමුදා වාර්ෂික අන්තර් ඒකක මාර්ග ධාවන තරඟය - 2023
11:06am on Tuesday 11th April 2023
වාර්ෂික අන්තර් ඒකක මාර්ග ධාවන තරඟය 2023 මාර්තු 25 වන දින පවත්වන ලද අතර,ගුවන් හමුදා සියලුම කඳවුරු නියෝඡනය කරමින් සමාඡිකයින් 200 කට අධික පිරිසක් සහභාගී වූ අතර අවසානය කොළඹ රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටියෙන් සනිටුවහන් විය.

මෙම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහභාගී වූ අතර නිලධාරීන් සහ සෙසුනිලයින් මෙම අවස්තාවට එක්ව සිටියහ.

සමස්ත පිරිමි ශූරතාව කොළඹ ගුවන් හමුදා කඳවුර සහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් බෙදාගත් අතර සමස්ත කාන්තා ශූරතාව ගුවන් හමුදා කඳවුර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විසින් දිනා ගන්නා ලදී. දක්ෂතම පිරිමි මලල ක්‍රීඩකයා ලෙස ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ ගුවන් භට රූපසර ආර්.එස්.එස්.කේ.ලෙසත් දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙස වව්නියාව ගුවන් හමුදා කඳවුරේ නායක ගුවන් කාන්තා රූපචන්ද්‍ර ඩබ්ලිව්.එම්.පී. විසින් දිනාගැනීමට සමත්විය

ප්රතිඵල සාරාංශය

පිරිමි

වයස් කාණ්ඩ 24 ට අඩු (කිලෝමීටර් 7)
ප්‍රථම ස්ථානය - ගුවන් භට රූපසර ආර්එස්එස්කේ (ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල)
දෙවන වන ස්ථානය - ගුවන් භට ධනුෂ්ක පීකේ (ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල)
තෙවන ස්ථානය - ගුවන් භට ඩිල්ෂාන් කේපී (ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල)

වයස් කාණ්ඩය 25 – 29 (කි.මී. 7)
පළමු ස්ථානය - නායක ගුවන් භට මදුමාල්  (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කොළඹ)
දෙවන ස්ථානය - නායක ගුවන් විජේසිංහ (ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුර)
තෙවන ස්ථානය - කෝප්‍රල් චාමිකර  (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කොළඹ)

වයස් කාණ්ඩය 30 - 34 (කි.මී. 7)
පළමු ස්ථානය - නායක ගුවන් භට වේජේසිරි (ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව)
දෙවන ස්ථානය - කෝප්‍රල් ස්වර්ණපාල  (ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල)
තෙවන ස්ථානය - නායක ගුවන් භට පෙරේරා (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර හිඟුරක්ගොඩ )

වයස් කාණ්ඩය 35 - 39 (කි.මී. 2)
පළමු ස්ථානය - සැරයන් සොයිසා වීපීඑල් (ගුවන් හමුදා කඳවුර කටුනායක)
දෙවන ස්ථානය - කෝප්‍රල් වනිගසූරිය (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර මොරවැව)
තෙවන ස්ථානය - සැරයන් කුමාර (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කොළඹ)

වයස් කාණ්ඩය 40 - 44 (කි.මී. 2)
පළමු ස්ථානය - ගුවන් හමුදා සැරයන් රාජපක්ෂ එම්.කේ.ආර්.ජී.කේ.ඒ (පලාලි ගුවන් හමුදා කඳවුර)
දෙවන ස්ථානය - වරෙන්තු නිලධාරි ටී.එච්.තිලකසිරි (ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය)
තෙවන ස්ථානය - ප්‍රමුඛ ගුවන් භට රාමර් එම් (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කොළඹ)

45 ට වැඩි (කි.මී. 2)
පළමු ස්ථානය - මාස්ටර් වරෙන්තු නිලධාරි ආර්.එම්.ආර්.පී.ආර්.සී ලසන්ත (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කොළඹ)
දෙවන ස්ථානය - සැරයන් ද සොයිසා  (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කොළඹ)
තෙවන ස්ථානය - නායක ගුවන් භට පුෂ්පකුමාර (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර අනුරාධපුර )

කාන්තා

වයස් කාණ්ඩය 24 ට අඩු (කි.මී. 2)
පළමු ස්ථානය - නායක ගුවන් කාන්තා රූපචන්ද්‍ර ඩබ්.එම්.පී.එම් (ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුර)
දෙවන ස්ථානය - ගුවන් කාන්තා යොෂානා බීඑල්ජේ (ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල)
තෙවන ස්ථානය - නායක ගුවන් කාන්තා ජයලංකා ඩබ්ලිව්.එස් (ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව)

වයස් කාණ්ඩය 25 - 29 (කි.මී. 2)
පළමු ස්ථානය - නායක ගුවන් කාන්තා කුමාරසිංහ  (ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව)
දෙවන ස්ථානය - නායක ගුවන් කාන්තා විජේසිංහ (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කොළඹ)
තෙවන ස්ථානය - කෝප්‍රල් සත්සරණි ඩබ්ලිව්.එම්.එල් (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර රත්මලාන )

වයස් කාණ්ඩය 30 - 34 (කි.මී. 2)
පළමු ස්ථානය - කෝප්‍රල් ජයවර්ධන ඛ්CS (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල)
දෙවන ස්ථානය - බලඝණ නායක ජී.කේ අනුරුද්දික (ගුවන් හමුදා කටුනායක කඳවුර)
තෙවන ස්ථානය - ප්‍රමුඛ ගුවන් කාන්තා රාජපක්ෂ එස්එස්කේ (ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර)

වයස් කාණ්ඩය 35 - 39 (කි.මී. 2)
පළමු ස්ථානය - ප්‍රමුඛ ගුවන් කාන්තා ප්‍රසාදි එම්පීඑල් (ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර)
දෙවන ස්ථානය- නායක ගුවන් කාන්තා වන සිල්වා (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල)
තෙවන ස්ථානය - කෝප්‍රල් උමයංගනී  (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල)

වයස් කාණ්ඩය 40 ට වැඩි (කි.මී. 2)
පළමු ස්ථානය - ප්‍රමුඛ ගුවන් කාන්තා ඩල්ෂානි සීඑම්ඩබ්ලිව් (ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීන වරාය)
දෙවන ස්ථානය - වරෙන්තු නිලධාරි ඩබ්ලිව් ටී ස්වර්ණමාලි (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කොළඹ)
තෙවන ස්ථානය - විංග් කමාන්ඩර් ජී.කේ.බී.පී විජේවර්ධන (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කොළඹ)

3rd Place – Wing Commander GKBP Wijewardana (SLAF Station Colombo)

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි