![](../uploads/news/triathlon_dsg_040423/20.jpg)
12 වන ආරක්ෂක සේවා තුන්පෙළ ශූරතාවලිය 2023
9:33am on Thursday 27th April 2023
12 වන ආරක්ෂක සේවා තුන්පෙළ ශූරතාවලිය 2023 අප්‍රේල් 04 වන දින ශ්‍රී ලංකා නාවික හමුදා - වළගම්බා, තිරියාය කඳවුරු පරිශ්‍රයේදී පැවැත්වුණු අතර සම්මාන ප්‍රධානෝත්සවය එම ස්ථානයේදීම පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර නාවික ආඥාපති, රියර් අද්මිරාල් එච්.ජී.යූ.ඩී.කුමාර නිළධාරිතුමන් සහභාගීවිය.
ශූරතාවලිය සදහා පිහිනුම් (මීටර් 750), බයිසිකල් තරගය (කි.මී. 20) සහ අවසානයේ දිවීම (කි.මී. 5) යන ඉසව් තුනක් ඇතුළත් විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ජල ක්‍රීඩිකාවන් තුන්පෙළ කාන්තා කණ්ඩායම සමස්ත ශූරතාව දිනාගත් අතර, තනි පුද්ගල රන් පදක්කම නායක ගුවන් කාන්තා දසනායක විසින් දිනා ගන්නා ලද අතර ලෝකඩ පදක්කම නායක ගුවන් කාන්තා ද සිල්වා විසින් හිමිකර ගන්නා ලදී.
මෙම අවස්ථාවට ගුවන් හමුදා ජල ක්‍රීඩා සභාපති එයාර් කොමඩෝර් දේශප්‍රිය සිල්වා මහතා සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

![](../uploads/news/triathlon_dsg_040423/1.jpg)
![](../uploads/news/triathlon_dsg_040423/2.jpg)
![](../uploads/news/triathlon_dsg_040423/3.jpg)
![](../uploads/news/triathlon_dsg_040423/4.jpg)
![](../uploads/news/triathlon_dsg_040423/5.jpg)
![](../uploads/news/triathlon_dsg_040423/6.jpg)
![](../uploads/news/triathlon_dsg_040423/7.jpg)
![](../uploads/news/triathlon_dsg_040423/8.jpg)
![](../uploads/news/triathlon_dsg_040423/9.jpg)
![](../uploads/news/triathlon_dsg_040423/10.jpg)
![](../uploads/news/triathlon_dsg_040423/11.jpg)
![](../uploads/news/triathlon_dsg_040423/13.jpg)
![](../uploads/news/triathlon_dsg_040423/14.jpg)
![](../uploads/news/triathlon_dsg_040423/15.jpg)
![](../uploads/news/triathlon_dsg_040423/16.jpg)
![](../uploads/news/triathlon_dsg_040423/17.jpg)
![](../uploads/news/triathlon_dsg_040423/18.jpg)
![](../uploads/news/triathlon_dsg_040423/19.jpg)
![](../uploads/news/triathlon_dsg_040423/20.jpg)
![](../uploads/news/triathlon_dsg_040423/21.jpg)