ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයේ නව අණදෙන නිළධාරී තනතුර  2023 අප්‍රේල් 03 දින විංග් කමාන්ඩර් වීආර්එස් විදානපතිරණ නිළධාරීතුමන් විසින් විංග් කමාන්ඩර් ආර්එම්ඒයු රත්නායක නිළධාරීතුමන් වෙත භාර දෙන ලදී.

විංග් කමාන්ඩර් ආර්.එම්.ඒ.යූ. රත්නායක නිළධාරීතුමන් නව අණදෙන නිලධාරී තනතුර භාරගැනීමට පෙර ගුවන් හමුදා රත්මලාන කඳවුරේදී අංක 61 බළඝණයේ බළඝණ භාර නිළධාරීතුමන් ලෙස කටයුතු කර ඇත.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි