සිංහල හින්දු අලුත් අවුරුදු අසිරිය ගුවන් හමුදා කදවුරු සිසාරා
උදාවූ සිංහල සින්දු අලුත් අවුරුද්ද සැමරීම සදහා දීපව්‍යාප්ත ගුවන් හමුදා කදවුරුහිදී සියළුම නිලධාරීන් ඇතුළුව සිවිල් හා සෙසු නිලයන්ගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් පවත්වන ලදී.පාරම්පරික ඇදුමින් සැරසී චාරිත්‍ර වාරිත්‍ර වලට අනුකූලව කුඩා මහලු සමදෙනාම එකා මෙන් එක්ව සියළුම අවුරුදු ක්‍රීඩා හා තරග ඉසවු ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.
මෙම උත්සව මාලාවේ ප්‍රධානතම අවුරුදු උත්සවය ගුවන් හමුදාදිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේව්ක්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් කොලඹ ගුවන් හමුදා කදවුරේදී පසුගියදා පැවැත්විනි.
සියළුම අවුරුදු උත්සවයන්හි ඡායා රූපයන් මෙමගින් ලභා ගත හැක.