ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසල වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත් කරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසලේ නව අණදෙන නිළධාරී තනතුර භාරගැනීම සහ භාර දීම 2023 අප්‍රේල් 24 වන දින සිදු කරන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරී, විංග් කමාන්ඩර්  ආර්එන්ඩී සේනාධීර නිළධාරීතුමන් විසින් විංග් කමාන්ඩර් ඡීඩිඩිපිකේ හතුරුසිංහ නිළධාරීතුමන් වෙත නව තනතුර භාරදෙන ලදී.

නික්ම යන අණදෙන නිළධාරී, විංග් කමාන්ඩර් ආර්.එන්.ඩී.සේනාධීර නිළධාරීතුමන් අනතුරුව චීන වරාය ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ ගොඩබිම් පුහුණු පක්ෂාංගයේ අණදෙන නිළධාරී තනතුර භාරගැනීමට නියමිතව ඇත.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි