ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවන්හි
ප්‍රධාන ගුවන් තොටුපල මෙම කඳවුර ආශ්‍රිතව පිහිටා ඇති අතර සිවිල් ගුවන්
සේවා අධිකාරිය මගින් මෙහි පාලන කටයුතු සිදු කරනු ලබයි. එසේම මෙම
කඳවුරු ගුවන් තොටුපල මගින් ලංකාවේ ප්‍රධාන ආරක්ෂක සැපයුම් ප්‍රවාහනය සිදු
කරයි.




























