පාරිසරික තිරසාරභාවය සහතික කිරීම සහ ආගමික හා සංස්කෘතික එකමුතුව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුරු 2023 වෙසක් උත්සවය සමරයි
2:48pm on Monday 15th May 2023
දිවයින පුරා පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුරු 2023 මැයි මස 05 සහ 6 යන දෙදින තුළ වෙසක් උත්සවය සමරන ලදී.වෙසක් යනු බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම යන තෙමගුල සිහිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සමරනු ලබන වැදගත් බෞද්ධ උත්සවයකි.

ඉවතලන ද්‍රව්‍ය වලින් සාදන ලද අලංකාර වෙසක් කූඩු පරිසර හිතකාමී ලෙස ප්‍රදර්ශනය කරමින් ගුවන් හමුදා කදවුරු මෙම සැමරුම් උත්සව පවත්වන ලදී. ගුවන් හමුදා කදවුරු විසින් සිදු කරන ලද ආමිස පූජා, සාම්ප්‍රදායික ධර්ම දේශනා වැඩසටහන් සහ දානමය පිංකම් ද එම පූජාවන්ට ඇතුළත් විය. සාමය, දයානුකම්පාව සහ පරාර්ථකාමීත්වය යන බෞද්ධ සාරධර්ම පිළිබිඹු කරමින් ගුවන් හමුදා සාමාජිකයින් මෙම පින්කම් සඳහා මහත් භක්තියෙන් සහභාගී විය.

SLAF Station Colombo

SLAF Station Katukurunda


SLAF Station Iranamadu

SLAF Station Morawewa

SLAF Station Mullaittivu

SLAF Station Sigiriya

SLAF RTS Vanni

SLAF Station Weerawila
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි