ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුරේ අංක 05 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 16 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුරේ අංක 05 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය සිය 16 වන සංවත්සරය 2023 මැයි 24 වන දින සමරනු ලැබීය. චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් සැමරුම ආරම්භ වූ අතර, එය අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් උපුල් ධර්මපාල විසින් සමාලෝචනය කරන ලදී.
සංවත්සර උත්සවයට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ ළමා නිවාසයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් 2023 මැයි 23 දින පවත්වන ලදී. සියලුම සේවා නිලධාරීන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් කදවුරු ක්‍රීඩා පිටියේ පැවති සුහද ක්‍රිකට් තරඟාවලියකින් සංවත්සර උත්සවය අවසන් විය.