ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකය මහරගම අපේක්ෂා රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වනු ලබයි
2023 මැයි 26 වන දිනට සමරනු ලබන ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකයේ 15 වැනි සංවත්සරයට සමගාමීව මාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2023 මැයි මස 22 වන දින මහරගම අපේක්ෂා රෝහලේදී රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ අනුමැතිය සහ මාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතාගේ මගපෙන්වීම මත මෙම වැඩසටහන පවත්වන ලදී.
ගුවන් හමුදාධිපති මාධ්‍ය ඒකකය 2008 මැයි 26 වැනි දින ආරම්භ කරන ලද අතර පසුව එය මාධ්‍ය අධ්‍යක්ෂකය ලෙස ස්ථාපිත විය, සැමරුමට සමගාමීව මාධ්‍ය අධ්‍යක්ෂකයේ සියලු දෙනාගේ කැපවීම සහ පරිත්‍යාගශීලීභාවයෙන් ලේ දන්දීමේ වැඩසටහන සාර්ථකව අවසන් කරන ලදී.