මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානියේ ආරක්ෂක උපදේශකතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිළ හමුවක්
මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානියේ ආරක්ෂක උපදේශක කර්නල් ඩැරන් වුඩ්ස් මහතා 2023 මැයි 29 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.
අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් මෙහිදී සිදුකරන ලද අතර එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා පැමිණි ආරක්‍ෂක උපදේශකතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිල සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.