ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ සාමාජිකයින් සදහා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වනු ලබයි
ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ නිලධාරීන්, ගුවන් භටයින්, ගුවන් කාන්තාවන් සහ සිවිල් කාර්ය මන්ඩලය සදහා “සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්” යන මාතෘකාව යටතේ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 ජුනි 08 වන දින කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් අමල් පෙරේරා නිළධාරිතුමන්ගේ මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන පරිසර සංරක්‍ෂක විශේෂඥවරියක් වන කචනා දිල්රුක්ෂි කුමාරි වීරකෝන් මහත්මිය විසින් පවත්වන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි