රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ගගන ඉංජිනේරු සහය පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ ගගන ඉංජිනේරු සහය පක්ෂාංගයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනිමේ සම්ප්‍රදායික පෙළපාලිය 2023 ජූනි 15 වන දින පවත්වන ලද අතර වැඩබලන අණදෙන නිලධාරී, ගෲප් කැප්ටන් ඩිඡිටිඑස් එදිරිසිංහ විසින් ගෲප් කැප්ටන් බිකේඩිඑම් සුමනසේකර වෙත නව තනතුර භාර දෙන ලදී.
             
නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් බිකේඩිඑම් සුමනසේකර නිළධාරීතුමන් ගගන ඉංජිනේරු සහය පක්ෂාංගයේ අණදෙන නිලධාරී තනතුර භාරගැනීමට පෙර ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂ මන්ඩලයේ මාණ්ඩලික නිළධාරී තාක්‍ෂණික තනතුරේ සේවය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි