එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා එයාර් චීෆ් මාර්ෂල් නිලයට උසස් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ ජනාධිපති ගරු. රනිල්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍රමසිංහ මහතා අද (2023 ජූනි 29) සිට ක්‍රියාත්මක වන පරිදි එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා එයාර් චීෆ් මාර්ෂල් නිලයට උසස් කර ඇත.

එයාර් චීෆ් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස 2020 නොවැම්බර් 03 වන දින සේවය භාරගත් අතර අද (2023 ජූනි 29) ගුවන් හමුදා මූලස්ථානයේදී විශ්‍රාම යන ලදි.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි