
ඒකල ගුවන් හමුදා වෘත්තිය පුහුණු පාසල වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තිය පුහුණු පාසලේ වන අණාදන නිළදාරී තනතුර භාරදීම සහ භාරගැනීම 2023 ජූලි 05 වන දින සිදු කරන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එස්පිඑස් මාර්ටිනේ නිළධාරීතුහන් විසින් ගෲප් කැප්ටන් කේඒපිඑස් කුරුවිට නිළධාරීතුමන් වෙත නිල වශයෙන් වන තනතුර භාරදෙන ලදී.
2022 අගෝස්තු 31 වන දින සිට අණදෙන නිලධාරී තනතුරේ සේවය කර ඇති එයාර් කොමඩෝර් එස්පීඑස් මාර්ටිනෝ, තත්ත්ව සහතික සහ වැඩබලන ගුවන් යානා භූමි අධ්‍යක්ෂක ලෙස ගුවන් හමුදා මූලස්ථානයේ නව තනතුර භාර ගැනීමට නියමිතව ඇත.