කටුනායක ගුවන් හමුදා කඳවුරේ කෘෂි ඒකකය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ කෘෂි ඒකකයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2023 ජූලි 05 වන දින සිදු කරන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩොර් පීඊ ගුණවර්ධන විසින් ගෲප් කැප්ටන් එච්බිඩී සමරතුංග නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.
 
නිකම යන නිළධාරී එයාර් කොමදෝරු පී.ඊ ගුණවර්ධන මහතා ගුවන් හමුදා මූලස්ථානයේ වැඩබලන කෘෂිකර්ම හා සුබසාධන ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස පත් කර ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි