ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක රෝහල වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක රෝහලේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 ජූලි 05 වන දින රෝහල් පරිශ්‍රයේ දී පවත්වන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එන්ඩීබි අබේසේකර විසින් විංග් කමාන්ඩර් ආර්එස්එස් ජයතිලක වෙත නව තනතුර භාර දෙන ලදී..

2015 අගෝස්තු මස 14 වන දින සිට අණදෙන නිළධාරී ලෙස සේවය කල එයාර් කොමඩෝර් එන්ඩීබි අබේසේකර ගුවන් හමුදා මූලස්ථානයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලෙස  නව තනතුර භාරගැනීමට නියමිතව ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි