ශ්‍රී ලංකාවේ පාකිස්තාන ජනරජයේ මහ කොමසාරිස් හා ගුවන් හමුදාපති තුමන් අතර හමුවක්
ශ්‍රී ලංකාවේ පාකිස්තාන ජනරජයේ මහ කොමසාරිස් මේජර් ජෙනරාල්(විශ්‍රාමික)  උමාර් ෆාරුක් බුර්කි අද (2023 ජූලි 12) ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.

අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡාවකින් අනතුරුව ගුවන් හමුදාපතිවරයා සහ පකිස්ථාන මහ කොමසාරිස්වරයා එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කර ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි