ගුවන් හමුදාධිපතිතුමන් සහ නාවික හමුදාධිපතිතුමන් අතර නිළ හමුවක්
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 2023 ජූලි 13 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා හමුවිය.
ඉන් අනතුරුව පැවති සුහද සාකච්ඡාවේදී නාවික හමුදාධිපති එයාර් මාර්ෂල් රාජපක්ෂ මහතාගේ නව පත්වීම සම්බන්ධයෙන් සුබ පැතුම් එක් කළේය. අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.