
නව ගුවන් හමුදාපතිතුමන් අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගමින් අශිර්වාද ලබාගනි
නව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා තම ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අනුරාධපුර අඨමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අතර අනතුරුව ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහාසෑරදුන් වැඳපුදා ගන්නා ලදී.
මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ඉනෝකා රාජපක්ෂ මහත්මිය ඇතලූ ගුවන් හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගි විය.
මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ඉනෝකා රාජපක්ෂ මහත්මිය ඇතලූ ගුවන් හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගි විය.
















