රත්මලාන ගුවන් හමුදා කඳවුරු රෝහල වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු රෝහලේ නව අණදෙන නිලධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාළිය 2023 ජූලි 17 වන දින සිදු කරන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරී, ගෲප් කැප්ටන් ටිවිඑස්එස් අල්විස් නිළධාරිතුමිය විසින් ගෲප් කැප්ටන් ඡිඑස්එස් පෙරේරා නිළධාරිතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.

නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ටිවිඑස්එස් අල්විස් නිළධාරිතුමිය කොළඹ ගුවන් හමුදා රෝහලේ අණදෙන නිලධාරී වශයෙන් නව තනතුර භාරගැනීමට නියමිතව ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි