ශ්‍රී ලංකා ගුවන් හමුදා මලල ක්‍රීඩිකාව 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දස්කම් දක්වයි
25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය 2023 ජූලි 12 වන දින සිට 16 වන දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්විණි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගුවන් කාන්තා ප්‍රනාන්දු එම්ඒඑන්එච් මීටර් 4X400 සහය දිවීමේ ඉසව්වට සහභාගි වී රිදී පදක්කම් දිනා ගනිමින් නව වාර්තාවක් පිහිටුවීය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි