ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2023 ජූලි 18 වන දින සිදු කල අතර එහිදී වැඩබලන කඳවුරු අණදෙන නිලධාරී, ගෲප් කැප්ටන් ඡිටියුඅයි විජේරත්න විසින් එයාර් කොමඩෝර්  එන්එච්ඩිඑන් ඩයස්  නිළධාරීතුමන්   වෙත නව තනතුර භාර දෙන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි