ශ්‍රී ලංකා ගුවන් හමුදාව කැලේ ගින්න නිවා දැමීමට සහාය වේ
බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) ඉල්ලීමකට අනුව, ආපදා සහන සහ ප්‍රතිචාර කණ්ඩායම (DART) දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ නිලධාරීන් 6 දෙනෙකු සහ ගුවන් භටයින් 125 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2023 ජූලි 22 සහ 23 වන දින ජයමිණිපුර, ඇල්ලේගම, ප්‍රදේශයේ පැතිරීගිය මහා පරිමාණ ලැව් ගින්නක් සාර්ථකව පාලනය කරන ලදී.
උදෑසන තොරතුරු ලැබීමෙන් පසු කණ්ඩායම විසින් නියමිත ස්ථාන වෙත කඩිනමින් ගමන් කළ අතර දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු වජිර සේනාධීර මහතාගේ මඟපෙන්වීම යටතේ දින දෙකක් පුරා එම තත්ත්වය සාර්ථකව ලෙස කළමනාකරණය කරන ලදී.