ශ්‍රි ලංකා ගුවන් හමුදාව අත්තිඩියේ ගින්න නිවා දැමීමට සහාය වේ
අත්තිඩිය මාර්ගයේ ටයර් වෙළඳසැලක 2023 අගෝස්තු 01 වන දින උදෑසන හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙහෙයුම් දියත් කර රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සිට ගුවන් හමුදා ගිනි නිවන භටයින් සහ ගිනි නිවන රථ එම ස්ථානයට පිටත් කර යවා සම්පූර්ණ ගින්න මැඩපවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි