ගුවන් හමුදාධිපතිතුමන් අනුරාධපුරයේ දී රුවන්වැලිසෑ සමිඳුන් වැඳපුදා ගනී
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 2023 අගෝස්තු 05 වන දින අනුරාධපුර රුවන්වැලි සෑය වැඳපුදාගෙන 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස පත් වූ නව පත්වීම සම්බන්ධයෙන් ආශිර්වාද පතා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුනවැවේ ඤාණතිලක හිමියන් බැහැ දකින ලදී. මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි එනෝකා රාජපක්ෂ මහත්මිය සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි