ජාතික ටෙනිස් ශූරතාවලියේ ශූරතාව දිනා ගැනීමට ගුවන් භට අශේන් සිල්වා සමත් වෙයි
ගුවන් හමුදා ටෙනිස් සංචිතයේ ප්‍රවීණ ගුවන් භටයකුවන ක්‍රීඩක අශේන් සිල්වා 109 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ පිරිමි විවෘත කේවල ශූරතාව දිනා ගැනීමට සමත් විය. තරගයේ විශිෂ්ට දස්කම් දැක්වමින් පිරිමි කේවල අවසන් මහා තරගයේදී ක්‍රීඩක චාතුර්ය නෙලවීර පරාජය කරමින් ශූරතාව දිනාගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි