ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යාලයේ අණදෙන නිලධාරිතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිල හමුවක්
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් සෙනරත් යාපා මහතා 2023 අගෝස්තු 23 ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය. අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡාවකින් අනතුරුව අවස්ථාව සනිටුහන් කිරීම සදහා ගුවන් හමුදාධිපතිතුමන් සහ අණදෙන නිලධාරිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි