මාලදිවයින් මහකොමසාරිස් තුමන් සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපති තුමන් අතර නිළ හමුවක්
මාලදිවයින්  මහකොමසාරිස්  අලි ෆයිස් (Ali  Faiz ) මහතා  හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අතර නිල හමුවක්  ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.

මෙහිදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල්  උදේනි රාජපක්ෂ මහතා සහ  මාලදිවයින් මහකොමසාරිස්  තුමන් සුහද සාකචිඡාවක නිරත වු අතර අනතුරුව මෙම හමුවීම සිහිපත් වීම පිණිස දෙපාර්ශවය විසින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදි

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි