බර ඉසිලීමේ ශූරතාවය ගුවන් හමුදාවට
කැලනිය විශ්ව විද්‍යලයීය ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවති 10 වන ජාතික බර ඉසිලීමේ ශූරතාවය දිනා ගැනිමට පසුගියදා ( 28 මැයි 2011) ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත්වන ලදී.

ඔවුන් ලබාගත් ලකුණු 21 ට රන් පදක්කම් 03ක් සහ රදී පදක්කම් 02 අයත් විය.මෙය ගුවන් හමුදා ක්‍රීඩිකාවන් කණ්ඩායමක් ලෙස සහභාගී වූ ප්‍රථම අවස්ථව වීමද විශේෂත්වයකි.

රන් පදක්කම් ලාභීන්

ගුවන් කාන්තා රාජපක්ෂ ආර්.එම්. එන්.එස්    කි.ග්‍රෑ. 58 බර පන්තිය

ගුවන් කාන්තා ධර්මසේන එල්.වි.ඒ.ජි.    කි.ග්‍රෑ. 63 බර පන්තිය

ගුවන් කාන්තා වික්‍රමසිංහ ඩබ්.එම්.ඒ.එස්.    කි.ග්‍රෑ. 75 බර පන්තිය


රිදී පදක්කම් ලාභීන්

ගුවන් කාන්තා කුමාරසිංහ එස්.එස්.    කි.ග්‍රෑ. 69 බර පන්තිය

ගුවන් කාන්තා කුමාරසිංහ එල්.එස්.     කි.ග්‍රෑ. 75ට වැඩි බර පන්තිය



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි