ගුවන් හමුදාව දකුණු ආසියානු ක්‍රිඩා උළෙලේ තවත් පදක්කම් 3ක් හිමි කරගනි.
11වන දකුණු ආසියානු ක්‍රිඩා උළෙලේ ඊයේ පැවති කිලෝග්‍රෑම් 105 ට වැඩි බර පංතියේ තරග වැදුනු ගුවන් හමුදා ක්‍රිඩක නා.ගු.බ මංජුල සම්පත් විජේරත්න රිදි පදක්කම දිනා ගන්නා ලදි. මොහු විසින් දැක්වු දස්කම් අතර 2009 වසරේ පැවති 5 වන ආරක්ෂක සේවා තරගාවලිය සහා 2009 වසරේ පැවති 44 වන ජාතික ශුරතාවලියේ රන් පදකමද දිනා ගත්තේ මෙම ක්‍රිඩකයාය. තවද ශ්‍රි ලංකා වාර්තාවට හිමි කම් කියන්නේ ද මෙම ක්‍රිඩකයාය.
11වන දකුණු ආසියානු ක්‍රිඩා උළෙලේ පිරිමි කිලෝග්‍රෑම් 66 බර පන්තිය හා ගැහැණු කිලෝග්‍රෑම් 52 බර පංතිය නියෝජනය කරමින් සහභාගි වු ගුවන් හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන් රිදි පදක්කම් දිනා ගත්හ.
මේ අතර ශ්‍රි ලංකා කබඩි කණ්ඩායම් නියෝජනය කරමින් ගුවන් හමුදා ක්‍රිඩිකාවන් දෙදනෙක් සහභාගි වු අතර ඔවුන්ට ලෝකඩ පදක්කම දිනා ගැනිමට හැකි විය.