ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීමේ සහ භාරගැනීම 2023 සැප්තැම්බර් 04 වන දින සිදු කරන ලද අතර විංග් කමාන්ඩර් ආර්එම්ඒයු රත්නායක නිළධාරීතුමන් විසින් විංග් කමාන්ඩර් පිඑස් ලියනාරච්චි නිළධාරීතුමන් වෙත නව තනතුර භාරදෙන ලදී.

නව අණදෙන නිළධාරී, විංග් කමාන්ඩර් පී.එස්. ලියනාරච්චි නිළධාරීතුමන් විසින් මීට පෙර ගුවන් හමුදා රත්මලාන කඳවුරේ  අණ හා පියාසර ආරක්ෂක පරීක්ෂක (අධ්‍යයන) ලෙස සේවය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි