![](../uploads/news/mirrorless_070923/11.jpg)
ශ්‍රී ලංකා ගුවන් හමුදා කැමරා ශිල්පීන්හට දර්පණ රහිත කැමරා සහ වීඩියෝ කැමරා තාක්ෂණය පිළිබඳ වැඩමුළුවක්
8:34pm on Friday 22nd September 2023
මාධ්‍ය සහ සන්නිවේදනයේ දිනෙන් දින ප්‍රදර්ශණය වන ඡායාරූප සහ වීඩියෝකරණය ප්‍රමුඛ කාර්යභාරය වී ඇති බවට පිළිගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 2023 සැප්තැම්බර් 05 වන දින ගුවන් හමුදා කැමරා ශිල්පීන්හට දර්පණ රහිත කැමරා සහ වීඩියෝ කැමරා තාක්ෂණය පිළිබඳ වැඩමුළුවක් ගුවන් හමුදා කෞතුකාගාර පරිශ්‍රයේ දී පවත්වන ලදී.
මෙම එක්දින වැඩමුළුව සඳහා ගුවන් හමුදා කැමරා ශිල්පීන් 42 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වූ අතර ඔවුන් නවතම දර්පණ රහිත කැමරා සහ වීඩියෝ කැමරා නිෂ්පාදනවල ප්‍රායෝගික අත්දැකීම ලබාගැනීමට හැකිවිය. වැඩමුළුවේදී වීඩියෝ සහ ඡායාරූප ක්ෂේත්‍රයේ කීර්තිමත් ප්‍රවීණයකු වන සම්පත් පිරිස් මහතාගේ විශේෂඥ දැනුම ලබාදෙමින් ගුවන් හමුදා කැමරා ශිල්පීන් සවිබල ගැන්වීමට ඔවුන් දැක්වූ කැපවීම මෙම ඉසව්වේ සාර්ථකත්වය සඳහා ප්‍රධාන පිටුවහලක් විය. මෙට්‍රොපොලිටන් ටෙක්නොලොජීස් පුද්ගලික සමාගම මෙම වැඩමුළුව යථාර්ථයක් බවට පත්කිරීම සඳහා ඔවුන්ගේ අමිල සහයෝගය වඩාත් වැදගත්විය.
සහභාගිවන්නන්ගේ ඉගෙනීම සඳහා ඇති කැපවීම හඳුනා ගනිමින්, ගුවන් හමුදා මූලස්ථානයේ ජෙනරාල් ඉංජිනේරු II මාණ්ඩලික නිලධාරී විංග් කමාන්ඩර් චමිල කහඳකෝරළගේ සමඟ මෙට්‍රොපොලිටන් ටෙක්නොලොජීස් පුද්ගලික සමාගම හි අධ්‍යක්ෂ ටස්ලිම් රහමන් මහතා විසින් සහතිකපත් ප්‍රදානය කරන ලදී. වැඩමුළුව වඩාත් සාර්ථක ලෙස අවසන් වූ අතර අවසානයේ මෙම අමතක නොවන අවස්ථාව සිහිපත්කිරීම සදහා කර ගැනීම සඳහා සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.

![SLAF CAMERAMEN EMPOWERED WITH CUTTING-EDGE OF MIRRORLESS CAMERA
AND VIDEO TECHNOLOGY](../uploads/news/mirrorless_070923/1.jpg)
![SLAF
CAMERAMEN EMPOWERED WITH CUTTING-EDGE OF MIRRORLESS CAMERA AND VIDEO
TECHNOLOGY](../uploads/news/mirrorless_070923/2.jpg)
![SLAF
CAMERAMEN EMPOWERED WITH CUTTING-EDGE OF MIRRORLESS CAMERA AND VIDEO
TECHNOLOGY](../uploads/news/mirrorless_070923/3.jpg)
![SLAF
CAMERAMEN EMPOWERED WITH CUTTING-EDGE OF MIRRORLESS CAMERA AND VIDEO
TECHNOLOGY](../uploads/news/mirrorless_070923/4.jpg)
![SLAF
CAMERAMEN EMPOWERED WITH CUTTING-EDGE OF MIRRORLESS CAMERA AND VIDEO
TECHNOLOGY](../uploads/news/mirrorless_070923/5.jpg)
![SLAF
CAMERAMEN EMPOWERED WITH CUTTING-EDGE OF MIRRORLESS CAMERA AND VIDEO
TECHNOLOGY](../uploads/news/mirrorless_070923/6.jpg)
![SLAF
CAMERAMEN EMPOWERED WITH CUTTING-EDGE OF MIRRORLESS CAMERA AND VIDEO
TECHNOLOGY](../uploads/news/mirrorless_070923/7.jpg)
![SLAF
CAMERAMEN EMPOWERED WITH CUTTING-EDGE OF MIRRORLESS CAMERA AND VIDEO
TECHNOLOGY](../uploads/news/mirrorless_070923/9.jpg)
![SLAF
CAMERAMEN EMPOWERED WITH CUTTING-EDGE OF MIRRORLESS CAMERA AND VIDEO
TECHNOLOGY](../uploads/news/mirrorless_070923/10.jpg)
![SLAF
CAMERAMEN EMPOWERED WITH CUTTING-EDGE OF MIRRORLESS CAMERA AND VIDEO
TECHNOLOGY](../uploads/news/mirrorless_070923/11.jpg)
![SLAF
CAMERAMEN EMPOWERED WITH CUTTING-EDGE OF MIRRORLESS CAMERA AND VIDEO
TECHNOLOGY](../uploads/news/mirrorless_070923/12.jpg)
![SLAF
CAMERAMEN EMPOWERED WITH CUTTING-EDGE OF MIRRORLESS CAMERA AND VIDEO
TECHNOLOGY](../uploads/news/mirrorless_070923/13.jpg)
![SLAF
CAMERAMEN EMPOWERED WITH CUTTING-EDGE OF MIRRORLESS CAMERA AND VIDEO
TECHNOLOGY](../uploads/news/mirrorless_070923/14.jpg)
![SLAF
CAMERAMEN EMPOWERED WITH CUTTING-EDGE OF MIRRORLESS CAMERA AND VIDEO
TECHNOLOGY](../uploads/news/mirrorless_070923/15.jpg)
![SLAF
CAMERAMEN EMPOWERED WITH CUTTING-EDGE OF MIRRORLESS CAMERA AND VIDEO
TECHNOLOGY](../uploads/news/mirrorless_070923/16.jpg)
![SLAF
CAMERAMEN EMPOWERED WITH CUTTING-EDGE OF MIRRORLESS CAMERA AND VIDEO
TECHNOLOGY](../uploads/news/mirrorless_070923/17.jpg)
![SLAF
CAMERAMEN EMPOWERED WITH CUTTING-EDGE OF MIRRORLESS CAMERA AND VIDEO
TECHNOLOGY](../uploads/news/mirrorless_070923/18.jpg)
![SLAF
CAMERAMEN EMPOWERED WITH CUTTING-EDGE OF MIRRORLESS CAMERA AND VIDEO
TECHNOLOGY](../uploads/news/mirrorless_070923/19.jpg)