ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්තුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්, ගරු මයිකල් ඇපල්ටන් මහතා 2023 සැප්තැම්බර් 13 වන දින ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.

ගුවන් හමුදාධිපතිතුමන් සහ මහ කොමසාරිස්තුමන් අතර ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් පැවැත් වූ අතර, අනතුරුව එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා දෙදෙනා අතර නිල පුවරු හුවමාරුවක්ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි