ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කොමඩෝර් MD Shafiul Bari මහතා අද 2023 සැප්තැම්බර් 20 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.
කෙටි සාකච්ඡාවකින් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී. ඔහු ජාතිය වෙනුවෙන් කරන ලද විශිෂ්ඨ මෙහෙවර අගය කළ ගුවන් හමුදාධිපතිතුමන් විසින් ඔහුගේ සියලු ඉදිරි කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කළේය.