ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 01 පියාසර පුහුණු පක්‍ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ නව අණදෙන නිළධාරි තනතුර භාරදිම සහ භාරගැනිමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 සැප්තැම්බර් 21 වන දින පක්‍ෂාංග පරිශ්‍රයේදී සිදු කරන ලද අතර එහිදී ගෲප් කැප්ටන් අයි එස් මල්ලවාරච්චි නිළධාරිතුමන් විසින් ගෲප් කැප්ටන් ආර්එම්සිඡේකේ රත්නායක නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.
නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් අයි.එස්. මල්ලවාරච්චි නිළධාරිතුමන් පැය 4500කට වැඩි කාලයක් ගුවන් හමුදාවේ විවිධ වර්ගයේ ගුවන් යානා පියාසර කර ඇති අතර වසර 25ක ජාතිය වෙනුවෙන් කරන ලද මෙහෙවර නිමකරමින් ගුවන් හමුදාවට සමුදෙන ලදී.